Chitika

Free Website Hosting
ඉතා හොද ඩොමේන් එකක් සකසා ගන්නේ කෙසේද ?
1. තමාගේ වෙබ් අඩවියට අදාලවල වෙබ් සෙවුම් යන්ත්‍රයක් (Web Browser)තුල භාවිතා වන වචන
අඩංගු කර ඩොමේන් එකක් සකස් කර ගැනීම
2. අර්තයක් අදහසක් ඇති ( Meaningful ) වචන ඩොමේන් සඳහා භාවිතා කිරීම
3. භාවිතා කරන වචන නිවැරදි අක්ෂර වින්‍යාශයකින් යුක්ත වීම
4. විශාල පිරිසක් භාවිතා කරන වචන පිළිබඳව අවධනය යොමු කිරීම
5. පහසුවෙන්, ලාබදායී ලෙස ඩොමේන් ලබාගත හැකි වෙබ් අඩවියක් තෝරා ගැනීම

http://www.imcrew.com/b1.gif
paypermails.com