මෙම ඩොමේන් එක විවිධ වර්ග වලට වෙන් කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් කොටස් 04 කින් ඒවා පෙන්වන්න පුළුවනී
.com - ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධව ඇති
.org - සංවිධාන කටයුතු හා සම්බන්ධව ඇති
.net - ජාල ගතව ඇති කටයුතු සම්බන්ධව
.gov - රාජ්‍ය කටයුතු සම්බන්ධව රජයට අයත්
.edu - අධ්‍යාපනික කටයුතු හා සමිබන්ධ

